Thursday, 16 October 2008

පළමු සටහන...

මා ආදරණීය දියණිය වෙනුවෙන් ලියන සටහන් පෙළේ පළමු සටහනයි මේ....

8 comments:

සු said...

සිංහල බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගමු..
එහෙමනම් ලියන්න පටන් ගන්න

ජය !

කාලිංග said...

සිංහල බ්ලොග්කරනයට සාදරයෙන් පිලිගන්නවා.

said...

දෙවෙනි සටහනකින් නැවත හැමුවෙමු ලඟදීම

jayantha colombage said...

පළමු පියවර තබා අවසන්
එය අනිත්‍ය වී ගොසින්
දෙවැනි පියවර සදහා
පය ඔසවන්න..ගෙනයන්න..තබන්න..
පියවර සටහන් වේවි.
ඔබට ජය....

තිලිණ said...

ලියමු ලියමු ! සුබපැතුම් !

Bandula - බන්දුල said...

නිමාලි,
ඉතා දිගු ගමනක් යන බ්ලොග් එකක් වේවි කියල හිතෙනවා. නිතිපතා සටහන් තබමින් ඉදිරියා ගෙන ගියහොත් ඔබේ සුරතල් දියනියට ‍ලබාදිය හැකි ‍වටිනා දායාදයක් වේවි. ඔබටත් ඔබේ සුරතල් දියනියටත් වාසනාවන්ත අනාගතයක්!

නිලන්ත පියසිරි said...

ලියන්න, ලියන්න මටත් ඉන්නවා සුරතල් දියණිවරු දෙදෙනෙකුම. හුරතල් වැඩ එමටයි නොව.

Homo Erectus said...

නිහා බබාගේ ඊළඟ උපන් දිනය කවදද?
එදාටද ඊළඟ සටහන එන්නේ?